ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
Sangha Charity 2025-Welimada Regional Elders' Council
The Sangha Charity Event organized by the Welimada Divisional Elders' Council in collaboration with the Welimada Divisional Secretariat was held today, November 14, 2025, at the Welimada Divisional Secretariat Auditorium.The Sangha Charity Event organized by the Welimada Divisional Elders' Council in collaboration with the Welimada Divisional Secretariat was held today, November 14, 2025, at the Welimada Divisional Secretariat Auditorium.
Fifteen respected Maha Sangha members were invited to the office, offered alms and other alms with eight auspicious rituals, received alms and blessings, and finally had the opportunity to listen to a melodious Dhamma sermon.
A large group of senior citizen members of the Elders' Council as well as officers of the office participated in this event.



Fifteen respected Maha Sangha members were invited to the office, offered alms and other alms with eight auspicious rituals, received alms and blessings, and finally had the opportunity to listen to a melodious Dhamma sermon.
A large group of senior citizen members of the Elders' Council as well as officers of the office participated in this event.





The leadership training program
ජාතික තරුණ සේවා සභාව නායකත්ව පුහුණු වැඩසටහන
ජාතික තරුණ සේවා සභාව සහ වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කළ නායකත්ව පුහුණු වැඩසටහන 2023-11-10,11,12 යන තෙදින තුළ වැලිමඩ YMC ආයතන පරිශ්‍රය තුළ පැවැත්විණ.






වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රීඩා තරඟාවලිය - 2025



Office sports competition held for sports week of Welimada Divisional Secretariat was held 2025-08-23 at Welimada Central School ground. The aim of conducting this sports tournament is to increase the mental concentration and coordination of officers, apart from the office environment.
නව-ප්‍රාදේශීය-ලේකම්වරයා-ලෙස-v-p-සුනෙත්-ජිනේන්ද්‍රසේන-මහතා-වැඩ-භාර-ගනී
නව ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස V.P සුනෙත් ජිනේන්ද්‍රසේන මහතා වැඩ භාර ගනී
2023-12-18 දින වැලිමඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ප්‍රාදේශීය ලේකම් ලෙස වී.පී.සුනෙත් ජිනේන්ද්‍රසේන මැතිතුමන් වැඩ භාරගන්නා ලදී. එතුමන්ට කාර්යය මණ්ඩලයේ සුභ පැතුම් පිරිනමමු
























