සංවර්ධන යෝජනා
සිල්මියාපුර
- සමාජ සංවර්ධන උපාංග සමඟ විදුලි ජනක යන්ත්‍රයක් ලබා දිම.හරිස්චන්ද්‍ර මරණාධාර සමිතිය.රේන්ද පොල/ (සංශෝධනය- විදුලි උත්පාදක යන්ත්‍රයක් හා සාස්පාන් කට්ටලයක් ලබා දිම)
හෙවනකුඹුර
- සමාජ සංවර්ධනය -බුෆේ කට්ටලයක් ලබා දිම එක්සත් කාන්තා සමිතිය.පිටහා කුඹුර,මාරගහ ඇල්ල,හෙවණකුඹුර
නැදුන්ගමුව
- සමාජ සංවර්ධනය -බුෆේ කට්ටලයක් ලබා දිම පුබුදු කාන්තා සමිතිය.කරගහවෙල,නැදුන්ගමුව,වැලිමඩ
- සමාජ සංවර්ධන - ද්‍රව්‍යාධාර සමිතිය.සුහද මරණාධාර සමිතිය,කරගහවෙල,නැදුන්ගමුව,ගුරුතලාව
දිවුරුම්ගම
- සමාජ සංවර්ධන -බුෆේ කට්ටලයක් ලබා දිම එක්සත් ජය ශ්‍රි පවුල් සම්තිය.දිව්රුම්ගම,නුගතලාව
- සමාජ සංවර්ධන - බක්මහ උළෙල සඳහා වේදිකාව සකසා දිම. දිව්රැම්ගම,තරුණ එක්සත් සුභ සාධක සමිතිය,දිවුරුම්ගම
ඉඩමේගම
- සමාජ සංවර්ධන -බුෆේ කට්ටලයක් ලබා දිම. උදාන මරණාධාර සමිතිය. ඉඩමේගම,මාදෝවිට
කබිල්ලේගම
- සමාජ සංවර්ධන- බුෆේ කට්ටලයක් ලබා දිම.දිරිය කාන්තා සුභ සාධක සමිතිය.කබිල්ලේගම,වැලිමඩ
- සමාජ සංවර්ධන - ගෑස් ලිපි යුගලයක් ලබා දිම. සරණ සුභ සාධක සමිතිය,ලන්දේගම,කබිල්ලේගම,වැලිමඩ
- සමාජ සංවර්ධන - සෙවිලි ආධාර ලබා දිම. ඒ.සීතාලෙච්චමි මිය,වැලිමඩ වත්ත,ඌව බෙන්හෙඩ් කොටස,වැලිමඩ
දිමුතුගම
- සමාජ සංවර්ධන- සෙවිලි ආධාර ලබා දිම.එම්.ජි.අයිනුර් මිනායා.නො.215,දිමුතුගම,නුගතලාව
- සමාජ සංවර්ධන - බුෆේ කට්ටලයක් ලබා දිම. දිමුතු එක්සත් සුභසාධක සංගමය,දිමුතුගම,නුගතලාව
- සමාජ සංවර්ධන - ප්‍රජා ශාලාවසංවර්ධනය සඳහා ද්‍රව්‍යාධාර ලබා දිම.එක්සත් සහනාධාර සමිතිය.දිමුතුගම,ඇල්ල,නුගතලාව
- සමාජ සංවර්ධන - පුටු සහ ජල ටැංකියක් ලබා දිම. දිමුතු පරෝපාකාර සමිතිය,දිමුතුගම,නුගතලාව,වැලිමඩ
ගිරාඹේ
- සමාජ සංවර්ධන - සාස්පාන් කට්ටලයක් ලබා දිම. ජාතික පුබුදු කාන්තා සමිතිය,සිරිපුර,නුගතලාව
- ආගමික හා ක්‍රිඩා - ආගමික සංවර්ධනය.ද්‍රව්‍යාධාර ලබා දිම.ශ්‍රි ධම්ම කිර්ති චිත්ත විවේකාශ්‍රමය,කොහිලගොල්ල,දෙහිපොල,නුගතලාව
ඩයරබා වත්ත
- ආගමික හා ක්‍රිඩා- කොවිල ශාලාව ඉදිකිරිම.ශ්‍රී කදිරේසන් කොවිල,ඩයරබා වත්ත,ඉහල කොටස, බණ්ඩාරවෙල/ සංශෝධනය - ද්‍රව්‍යාධාර ලබා දිම
ලන්දේගම
- ආගමික හා ක්‍රිඩා- ද්‍රව්‍යාධාර ලබාදිම. ශ්‍රි බෝධිරුක්ඛාරාමය,ලන්දෙගම,වැලිමඩ
- සමාජ සංවර්ධන - බුෆේ කට්ටලයක් ලබා දිම. අනුත්තරා කාන්තා සහනාධාර සමිතිය ලන්දේගම,වැලිමඩ/ සංශෝධනය - ශක්ති සහනාධාර සමිතිය
- සමාජ සංවර්ධන - සාස්පාන් කට්ටලයක් හා ගෑස් ලිපක් ලබා දිම.මිත්‍ර සහයෝගිතා කන්තා සහනාධාර සමිතිය.ධම්ම සිද්ධි මාවත.ලන්දේගම,වැලිමඩ/සංශෝධනය-දිලෙන තරු කාන්තා සමිතිය,ධම්ම සිද්ධි මාවත,ලන්දේගම
දඹවින්න
- ආගමික හා ක්‍රිඩා - ද්‍රව්‍යාධාර ලබා දිම. ශ්‍රි මුත්තුමාරි අම්මාන් කොවිල,දඹවින්න, වැලිමඩ
- ආගමික හා ක්‍රිඩා - ආගමික සංවර්ධනය.විදුලි උත්පාදක යන්ත්‍රයක් ලබා දිම.මද්රාසල්ලාහ් ෆාලා ජුම්මා මොස්කිව් මුස්ලිම් පල්ලිය,දඹවින්න/ සංශෝධනය -මද්රසතුල් ෆලාහ් ජුම්මා පල්ලිය.
- ආගමික හා ක්‍රිඩා - ආගමික සංවර්ධනය.බුෆේ කට්ටලයක් ලබා දිම.මස්ජිදුල් මොහියාදින් ජුම්මා මොස්කිව් මුස්ලිම් පල්ලිය,හද්දාවුල
- සමාජ සංවර්ධනය - නිවාස අධාර ලබාදිම.එච්.එම්.ෆාරුක් මහතා,නො.26, හද්දාවෙල,දඹවින්න,වැලිමඩ
- ස්වයං රැකියා - ජල ටැංකියක් ලබා දිම.ලසන්තා විරසුන්දර මිය,වැරැල්ල පතන,දඹවින්න
- ස්වයං රැකියා - ජල ටැංකියක් ලබා දිම.සුසිලා රාජපක්ෂ මිය,මැදගෙදරගම, වැරැල්ල පතන,දඹවින්න
- ස්වයං රැකියා - ජල ටැංකියක් ලබා දිම.නයනා අනෝජා මිය, වැරැල්ල පතන,දඹවින්න
විදුරුපොල
- ආගමික හා ක්‍රිඩා - ද්‍රව්‍යාධාර ලබා දිම. විදුරුපොලශ්රි සුමංගලාරාමය.විදුරුපොල,කැප්පෙටිපොල
බොරගස්
- ආගමික හා ක්‍රිඩා - ද්‍රව්‍යාධාර ලබා දිම.ශ්‍රි මුත්තු මාරි අම්මාන් කෝව්ල,වොර්වික් වත්ත,හක්ගල වත්ත,විලම්ප්ටන් කොටස,බොරගස්
- සමාජ සංවර්ධන - පුටු ලබා දිම.එක්සත් බෞද්ධ සංගමය,රජකඳුරුවෙල,බොරගස්
- ආගමික හා ක්‍රිඩා - ආගමික සංවර්ධනය.ගෑස් ලිප් ලබාදිම,පාදිනාවෙල මුස්ලිම් පල්ලිය,පාදිනාවෙල,බොරගස්
- සමාජ සංවර්ධනය - නිවාස අධාර ලබාදිම.වඩිවේල් ශශිකුමාර් මහතා .වොර්වික් වත්ත.අඹේවෙල කොටස බොරගස්
- සමාජ සංවර්ධනය - වේලල ඉදිකිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබා දිම.එම්.මිනමුගනානන් මයා.අඹේවෙල කොටස,බොරගස්/සංශෝධනය - එම් ෂන්මුගනාදන් මයා
- ස්වයං රැකියා - ගව ගාල සැකසිම සඳහා ද්‍රව්‍යාධාර ලබා දිම.ජි.සසිදරන් මහතා,වොර්වික් වත්ත,පහල කොටස,බොරගස්
- ස්වයං රැකියා - ගව ගාල සැකසිම සඳහා ද්‍රව්‍යාධාර ලබා දිම.එස්.අගිලන් මහතා,වොර්වික් වත්ත,පහල කොටස,බොරගස්
අඹගහකුඹුර
- සමාජ සංවර්ධන - හට් එකක් ලබා දිම.අඹගහකුඹුර ග්‍රාම සංවර්ධන සමිතිය,අඹගහකුඹුර
- සමාජ සංවර්ධන - සෙවිලි ආධාර ලබා දිම. එස්.කේ.එම.ආරියරත්න.බොගහවත්ත,ඇල්ල,වැලිමඩ
පාලුගම නගරය
- සමාජ සංවර්ධනය - ක්‍රිඩා උළෙල සඳහා කුසලාන ලබා දිම.බ/කැප්පෙටිපොල මහා විද්‍යාලය,කැප්පෙටිපොල
වැලිමඩගම
- සමාජ සංවර්ධන - කූඩාරමක් ලබාදිම.වැලිමඩගම ගොවි සංවිධානය,වැලිමඩගම,වැලිමඩ
මාලිගාතැන්න
- සමාජ සංවර්ධන - සිල්වර් බාල්දි ලබාදිම. ශ්‍රි සිව සුබ්‍රමනියම් කොවිල ඉහල කොටස,ඉදල්ගස්හින්න
මිරහවත්ත
- සමාජ සංවර්ධන - නිවාස අධාර ලබා දිම.එම්.මංගල නායගි මිය.ජි.එච්.කොටස,ඩයරබා වත්ත,මිරහවත්ත
- සමාජ සජවර්ධන - නිවාස අධාර ලබා දිම.කේ.පුෂ්පරාණි මිය.ජි.එච්.කොස,ඩයරබා වත්ත,මිරහවත්ත
- සමාජ සංවර්ධනය - ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබා දිම. දිමුතු සහන සමිතිය,උඩවෙල හන්දිය,නාවෙල,මිරහවත්ත
හුලංකපොල්ල
- ආගමික හා ක්‍රිඩා - ආගමික සංවර්ධනය.ද්‍රව්‍යාධාර ලබා දිම.ශ්‍රි මුත්තුමාරි අම්මාන්,කොවිල,හග්ගල
දිවිතොටවෙල
- ආගමික හා ක්‍රිඩා - ආගමික සංවර්ධනය.ශබ්ද විකාශණ යන්ත්‍රයක් ලබා දිම.මස්දිල් හන්ඩා මුස්ලිම් පල්ලිය,දිවිතොටවෙල.
- සමාජ සංවර්ධන - නිවස ඉදිකිරිම සඳහා ද්‍රව්‍යාධාර ලබා දිම.කේ.රෝහිනි පෙරේරා මිය,දිවිතොටවෙල කන්ද,උසාවිය අසල,වැලිමඩ
- සමාජ සංවර්ධන - බුෆේ කට්ටලයක් ලබා දිම.ලේකම්, ජන සෙත සුභ සාධකසමිතිය,දිවිතොටවෙල,වැලිමඩ
බෝගහකුඹුර
- සමාජ සංවර්ධන - බුෆේ කට්ටලයක් ලබා දිම.තැන්නේකුඹුර,බෝගහකුඹුර පරෝපාකාර සමිතිය,බෝගහකුඹුර
පිටපොල
- ආර්ථික යටිතල පහසුකම් - මාර්ග සංවර්ධනයපිටපොල එලමල් අරාව කෘෂි මාර්ග සංවර්ධනය
- සමාජ සංවර්ධනය - පුටු ලබා දිම මිණිමුතු සුභ සාධක සමිතිය කිරිබණ්ඩියා උල්පත පිටපොල
කැටකෑල්ල
- සමාජ සංවර්ධනය - ද්‍රව්‍යාධාර ලබා දිම නවෝදා කාන්තා සමිතිය කැටකෑල්ල,වැලිමඩ
කොස්කණුවෙල
- ආර්ථික යටිතල පහසුකම් - මාර්ග සංවර්ධනය වේල්ල ඇල්ලේ සිට බදුලු පාර දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරිම
බොරලන්ද
- සමාජ සංවර්ධන නිවාස අධාර ලබා දිම,වී.එම්.කරුණාවති මිය,කරමැටිය,බොරලන්ද
- සමාජ සංවර්ධන -නිවාස අධාර ලබා දිම ,ෂෙල්ටන් ප්‍රනාන්දු මයා,දොව පතන,බොරලන්ද
- සමාජ සංවර්ධන - නිවාස අධාර ලබා දිම.ආර්.එම්.නිරෝෂා දමයන්ති මිය,දියවලගොඩ,තැන්නේකුඹුර,බොරලන්ද
- සමාජ සංවර්ධන - නිවාස අධාර ලබා දිම.වෙරෝණිකා .නිරෝෂණි මිය,දියවලගොඩ,තැන්නේකුඹුර,බොරලන්ද
- සමාජ සංවර්ධන - නිවාස අධාර ලබා දිම.ඩබ්.එම්.අජිත් විජේසේකර මයා ,ඹ්ලුගම,වංගියකුඹුර,බොරලන්ද
කන්දේ පුහුල්පොල
- සමාජ සංවර්ධන - නිවාස අධාර ලබා දිම .බී.ඇම්.බුද්ධදාස මයා ,දුල්බැද්ද,කන්දේපුහුල්පල
රහංගල
- සමාජ සංවර්ධන - නිවාස අධාර ලබා දිම.ඩී.එම්.නිමේෂා දිල්රුක්ෂි මිය,92/1,රහංගල,බොරලන්ද
කළුබුලුලන්ද
- ස්වයං රැකියා - මල් වගාව සඳහා ආධාර ලබා දිම.ජි.වි.යසාදරි අනුරුද්ධිකා මිය,ගල්පොත්ත,මාදෝවිට,කළබුළුලන්ද
බිබිලිගමුව
- සමාජ සංවර්ධන -නිවාස අධාර ලබා දිම ,එන්.එම්.අබේපාල මයා,වැලිහෙලපතන
- සමාජ සංවර්ධන - නිවාස ආධාර ලබා දිම.කේ.එච්.පියතිලක මයා,වැලිහෙලපතන,බෝගහකුඹුර
Scroll To Top