සැලසුම් අංශය

මෙම කොට්ඨාශයේ  සංවර්ධනය උදෙසා ගම්පෙරළිය ,ග්‍රාම ශක්ති,උපමාන පාදක සංවර්ධන වැඩසටහන් ආදි වැඩසටහන් යටතේ ග්‍රාමීය මාර්ග හා සුළු වාරි මාර්ග සංවර්ධනය,ගොඩනැගිලි ඉදිකිරිම්,විහාරස්ථාන වැඩිදියුණු කිරිම් ,පුණ්‍ය ග්‍රාම වැඩසටහන ,සෙවිලි ආධාර ලබාදිම හා ස්වයං රැකියා ආධාර ලබාදිම යනාදි පුළුල් කාර්යභාරයක් ඉටු කිරිමට සැලසුම් අංශය මගින් අපේක්ෂා කෙරේ. 

ප්‍රාදේශිය ලේකම් කාර්යාලය - වැලිමඩ

2018.12.31 දිනට වැඩසටහන් ප්‍රගතිය

 

අනු අංකය  වැඩසටහන  ව්‍යාපෘති සංඛ්‍යාව  මූල්‍ය වියදම රු.
01.  ගම්පෙරළිය  139 79,068,983.43
02. විමධ්‍යගත  59 9,280,960.97
03.  යටිතල පහසුකම් 1 අදියර  4 1,952,866.67 
04.  යටිතල පහසුකම් 2 අදියර  1 489,108.91
05.  පසුගාමි ප්‍රදේශ සංවර්ධන වැඩසටහන  2 3,937,430.91
06. ආගමික මධ්‍යස්ථාන සංවර්ධන වැඩසටහන  2  990,000.00
   මුළු එකතුව  207  95,719,350.89
Scroll To Top